හී ඊස් රයිඩින් බයිසිකල්

http://hirujoke.blogspot.com/p/blog-page_40.html
හී ඊස් රයිඩින් බයිසිකල්

අප්‍රිකාවේ එක නොදියුණු ගමක ගෝත්‍ර නායකයට ඕනේ වුනාලු තම වරිගෙට ඉංග්‍රීසි උගන්න . ඉතිං මෙයා රැජිනිට ලිව්මක් දාලා ඉල්ලීමක් කරලු ගුරුවරයෙක් එවන්න ඉංග්‍රීසි උගන්න. පස්සේ රැජින සුදෙක් එව්වලු උගන්න.

ගෝත්‍ර නායකයා මේ සුද්දව එක්කගෙන යනවලු තම වැයිකිය පෙන්න . ඒ අතරේ ප්‍රස්න අහනවලු අර මොකක්ද මේ මොකක්ද කියලා .

 ඉතින් සුද්දා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවලු . කුරුලෙක් දැකලා

http://hirujoke.blogspot.com/p/blog-page_40.html