හී ඊස් රයිඩින් බයිසිකල්

හී ඊස් රයිඩින් බයිසිකල්

අප්‍රිකාවේ එක නොදියුණු ගමක ගෝත්‍ර නායකයට ඕනේ වුනාලු තම වරිගෙට ඉංග්‍රීසි උගන්න . ඉතිං මෙයා රැජිනිට ලිව්මක් දාලා ඉල්ලීමක් කරලු ගුරුවරයෙක් එවන්න ඉංග්‍රීසි උගන්න. පස්සේ රැජින සුදෙක් එව්වලු උගන්න.

ගෝත්‍ර නායකයා මේ සුද්දව එක්කගෙන යනවලු තම වැයිකිය පෙන්න . ඒ අතරේ ප්‍රස්න අහනවලු අර මොකක්ද මේ මොකක්ද කියලා .

 ඉතින් සුද්දා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවලු . කුරුලෙක් දැකලා ඒ මොකක්ද ඇහුවලු . ඒ බර්ඩ් කියලා උත්තර දිදී යනකොට නොදියුණු ගෝත්‍ර මිනිස්සුන්ට කිසි දෙයක් ගැන වැඩි වැටහීමක්
නැති නිසා ගසක් යට ජෝඩුවක් ඒ දෙන්නගේ සතුට බුක්ති විදිනවලු . ගෝත්‍ර නායකයා ඇහුවලු අර මොකක්ද කියලා දැන් සුද්දට තරහයිලු අනවශ්‍ය ප්‍රස්න අහපු නිසා එයා කිව්වලු.. හී ඊස් රයිඩින් බයිසිකල් කියලා .

ඉතින් දැන් මෙයා එකත් පාඩම් කර කර යනකොට තවත් ගසක් යට තව ජෝඩුවක් එයාලගේ සතුට බුක්ති විදිනවලු . එක පාරටම ගෝත්‍ර නායකයා ගිහින් අර ජෝඩුව ලගට ඒ පුද්ගලයට පිහියෙන් ඇන්නලු .

මේක දැකපු සුද්දා බයවෙලා ඇහුවලු මේ මොකද තමුසේ කරේ කියලා එතකොට ගෝත්‍ර නායකයා කිව්වලු ....හී ඊස රයිඩින් මයි බයිසිකල් කියලා .....................