කොලිටි කන්ට්‍රෝලර්


http://hirujoke.blogspot.com/p/blog-page_10.html

කොලිටි කන්ට්‍රෝලර්

ඇස් නොපෙනෙන මනුස්සයෙක් ගිහින් තියෙනව ෆර්නිචර් හදන කොම්පැනියක කොලිටි කන්ට්‍රෝලර් විදියට ඉන්ටවිව් එකට. ඉන්ටවිව් එක කරන කොම්පැනි මැනේජර්ට පුදුමයිලු මේ යකා ඇස් පේන්නෙත් නැතුව කොහොමද මේ ජොබ් එක කරන්න හදන්නෙ කියල.

මැනේජර් • තමුසෙ කියනව බලන්න ඇස් පේන්නෙ නැතුව කොහොමද කොලිටි කන්ට්‍රෝල් වැඩක් කරන්නෙ?
බුවා • මට අනිත්
ඕනෙ කෙනෙක්ට වඩා හොඳට සුවඳින් කියන්න පුලුවන් ඕනෙ දෙයක්
මැනේජර් • හරි අපි බලමු ඔය කියන්නෙ ඇත්තද කියල

http://hirujoke.blogspot.com/p/blog-page_10.html