සැලුන් එක
ඔන්න මචංලා...එංගලන්තයේ බුවෙක් සැලුන් එකක් පටන් ගත්තලු අලුතින්ම.... පලවෙනි දවසෙම ආවලු පොලිස් කාරයෙක්.... සැලුන් එකට එන්නෙ ඉතින් අහවල් වැඩකටයෑ...කොණ්ඩෙ කපන්නනෙ...පොරගෙ කොණ්ඩෙ කපල සල්ලි දෙන්න යනකොට....ලඅනේ මං කොහොමද රාලහාමිගෙන් සල්ලි ගන්නෙලකියල බාබර් බුවා සල්ලි ගත්තෙ නෑ ලු... මූ ඊලග දවසෙ සැලුන් එක අරිනකොට දොර ලඟ රාලහාමිගෙන් මල් පොකුරක් තිබුන...(සීන් එකට නෙමෙයි බං, ඒ රටේ එහෙමලුනෙ)... ඔන්න