රත්තරං යටකලිසම
ඔන්න හිටියලු මාර ලව් එකෙන් ඉන්න ජෝඩුවක්. මේ දෙන්නට ළමයිනුත් නෑලු. ඔහොම ඉඳල මේ දෙන්නගේ 25 වෙනි වෙඩින් ඇනිවසිරි එකත් ආවලු. හස්බන්ඩ්ට හිතුනලු මේගොල්ලන්ගේ ලව් එක සෙලිබ්රේට් කරන්න වයිෆ් ට පට්ටම පට්ට තෑග්ගක් දෙන්න ඕනේ කියල. හිතල හිතල අන්තිමට මිනිහ හිතුවලු රත්තරන් ජංගියක් අරන් දෙනවා කියල වයිෆ් ට.
ඔන්න ඉතින් තෑග්ග වයිෆ් ට දුන්නාම, මාරම සප්රයිස් එකලු. වයිෆ් හබියව බදාගෙන ඉඹල එහෙමමේ තෑග්ගට තැන්ක්ස් කලාලු. දැන් දෙන්නටම මාර