මට හොදටම උන
නගරයේ කර්මාන්ත ශාලාවක වැඩ කරන දියණිය බැලීමට ඇය සේවය කරන සේවා ස්ථානය වෙත ගිය තාත්තාට ආයතනයෙන් පැවසුවේ අසනීප නිසා ඇය අද දින සේවයට නොපැමිණි බවයි.ඉන්පසු ඔහු කෙලින්ම ගියේ ඇය නැවති සිටින බෝඩිම වෙතයි.ඔහු බෝඩිමට
ඇතුලුවන විටම කඩවසම් තරුණයෙක් බෝඩිම තුල සිට පිටව ගියේය.