මට හොදටම උන

මට හොදටම උන

නගරයේ කර්මාන්ත ශාලාවක වැඩ කරන දියණිය බැලීමට ඇය සේවය කරන සේවා ස්ථානය වෙත ගිය තාත්තාට ආයතනයෙන් පැවසුවේ අසනීප නිසා ඇය අද දින සේවයට නොපැමිණි බවයි.ඉන්පසු ඔහු කෙලින්ම ගියේ ඇය නැවති සිටින බෝඩිම වෙතයි.ඔහු බෝඩිමට
ඇතුලුවන විටම කඩවසම් තරුණයෙක් බෝඩිම තුල සිට පිටව ගියේය.නොසිතු ලෙස තම පියා දැකීමෙන් දියණිය කලබලයට පත් විය.තාත්තේ මට හොඳටම උණ මේ දැන් තමයි බැහැල ගියේ .ඔව් ඔව් මට දොර ලගදී හම්බුනා.