දහසක් දෙනා මැද රූ රැජිනක් නිරුවත්වෙයි
ප්‍රසිද්ධ නගරයක් මැද නිරුවතින් ඡායාරූප ගත් කෙල්ලෙක් පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා.
ඒ ජර්මනියේ සුප්‍රසිද්ධ නගරයක් වන බර්ලින් නගරයේ සිට රූ රැජිනක් විසින් ලබා ගන්නා ලද ඡායාරූප කිහිපයක් මේ වන විටත් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

