පාස්වර්ඩ් එක
ඔන්න දවසක් ගොන් පොශ් කෙල්ලෙක් කතා කරනවා බැංකුවේ customer care line එකට.
customer care • ආයුබෝවන් මැඩම්.මැඩම්ට මොකක්ද වෙන්න ඕන උදව්ව?
කෙල්ල • මෙහෙමය්.මගේ ATM password එක ගහනකොට තරු 4ක් වැටෙන්නේ
ඇය්?
customer care • මැඩම්.එහෙම තරු වැටෙන්නේ මැඩම්ගේ password එක පිටිපස්සේ ඉන්න කෙනාට පෙන්නේ නැතිවෙන්න.
කෙල්ල • හරි.හරි.ඒත් කවුරුවත් මට පිටිපස්සේ නැතත් password එක ගැහුවමත් තරු වැටෙනවනේ?