ඔන්න එක ගමක සිරිපාලයි සුමනයි කියලා ජෝඩුවක් හිටියලු.මෙයාලගේ රැකියාව තමයි මල් විකුනන එක.මෙයාලා මල් කඩන්න වැවේ යන්නේ , වල්ලම් , කියලා ඔරු ජාතියක් තියෙන්නේ,අන්න ඒ එකකින්.දවසක් මල් කඩන්න යන්න සෙට්වෙලා ඉන්නකොට සිරිපාලට සුමනා එක්කරති කෙලියේ යෙදෙන්න ආසාවක් ඇති උනාලු.( රති කෙලිය කියන එක උබලා දන්නවා ඇතිනේ....ඔව් ඔව් ඒ අහවල් වැඩේ තමයි )
ඔන්න දෙන්නා කාටවත් නොපෙනෙන්න ඔරුව ඇතුලෙම වැඩේ පටන් ගත්තලු.ඔන්න ටික වෙලාවක් ක්රීඩාවේ යෙදෙනකොට ඔරුවෙ ගැස්සිල්ලට ඔරුව ගැටගහලා තිබුනු කබේ ලෙහිලා ඔරුව පාවෙලා යන්න
පටන් ගත්තා.සිරිපාලට ඕඅක ගැන සිහියක් තිබුනේ නෑ..
ඒත් සුමනාට තේරුනාලු ඔරුව ගහගෙන යනවා කියලා.සුමනා සිරිපාලට කිවුවලු ඒයි ඒයි වල්ලම යනවා,වල්ලම යනවාල කියලා.
එතකොට සිරිපාල ඉදන් කිවුවලු, කෑ ගහන්න එපා යෝදියේ වට පිට එවුන්ට ඇහෙයි.අනිත් එක වල්ලම යනවා නම් මට වැඩිය උබට තේරෙන්නේ කෝමද..කියලා..
.
.
.
.
සිරිපාලට පස්සේලු තේරුනේ මොකක්ද උනේ කියලා..